MIYANDRAW RPG ENGINE

MULTIVERSE STORY MACHINE v2.4.6 (MIY)

Result (ප්‍රතිපලය)
✍️ Write (කතාව ලියන්න):
🏆 PROGRESS & SCORE
SCORE
0
RANK
Novice
WORDS
0
🎒 INVENTORY (භාණ්ඩ)
    📦 MIY Save / Load
    1. Adventure Log (සම්පූර්ණ වාර්තා)
    2. Pure Story (කතාව පමණි)
    Explore More ➔
    ← Back to Engine

    කතාව කියවන්න

    හෝ .MIY file එකක් තෝරන්න

    ← Back to Engine

    EXPLORE MORE


    දීර්ඝ පැහැදිලි කිරීම

    1. මේ ගේම් එක ඉස්සරහට යන්නේ කතාවක් විදියට. ඒ නිසා ගේම් එක පටන් ගන්න කලින් ඔයා ඔයාට අදාල චරිතය තෝරාගන්න ඕනි. ඒ කියන්නේ ඔයාට ඔයාම විදියට ඉස්සරහට යන්නත් පුළුවන් නැත්නම් වෙන චරිතයක් ප්‍රධාන කරගෙන ඉස්සරහට යන්නත් පුළුවන්.චරිතය තෝරාගත්තාට පස්සේ ඔයා මුලින්ම මොකක්ද කරන්නේ කියලා හිතන්න.
    2. ඊට පස්සෙ ඔයා හිතපු දේට ගැළපෙන Category එක මොකක්ද කියල තෝරන්න
    3. ඊට පස්සේ දාදු කැට පෙරලන්න (Roll).එක වෙබ් ඇප් එකේ Random Mode Dice එක හරහා වගේම ඔයා ගාව තියෙන කැට දෙකකින් Manually කරන්නත් පුළුවන්.කැට දෙකකින් කළොත් ඒ දෙකේ අගයන් ඇතුලත් කරන්න ඕනි අතින්. ඔය මොන විදියට කළත් අහඹු ප්‍රතිපලයක් ලැබෙනවා ඔයා තෝරපු Category එකට සහ හිතපු දේට අදාලව
    4. ඊට පස්සේ ඒ ප්‍රතිපලය ඔයා හිතපු දෙයින් පටන් ගත්ත කතාවට අදාලව ගළපල ලියන්න තියෙන කොටුවෙ ලියලා ජර්නල් එකට දානවා.
    5. ඊට පස්සෙ අපි තව ටිකක් දුර අපි හිතන විදියට කතාව ලියලා තීරණ ගන්න ඕනි වෙන අවස්ථාවල අපිට ඕනි කැටගරි තෝරල Roll Dice දීලා ප්‍රතිපලයක් ගන්නවා.ආපහු කතාව ලියනවා.මේක Loop එකක් විදියට දිගින් දිගටම කරනවා.අපිට ඕනි විදියට කතාව ලියලා අවශ්‍ය වෙලාවක් ආවාම Category එකක් තෝරලා Roll Dice දීලා ප්‍රතිපලයක් අහඹු විදියට අරන් කතාව තවත් ඉස්සරහට ලියාගෙන යන එක තමයි මේකෙදි වෙන්නේ.
    6. Journal එකට දැම්මට පස්සෙ යටින්ම Log එකක් විදියටයි කතාවක් විදියටයි වෙනම අපි කරන දේවල් ලියන දේවල් Load වෙනවා.ඒ දේවල් .Miy File එකක් විදියට Export කරගන්න පුළුවන්.ඊට අමතර ව ඒවා Facebook එකට Whatsapp එකට එහෙම Share කරන්න පුළුවන්.
    7. .Miy File එක Export කළොත් ඒ File එක පස්සෙ වෙලාවක මේකට ආපහු Import කරලා නවත්තපු තැන ඉඳන් ඉස්සරහට යන්න පුළුවන්.
    8. කතාව අවසානය සහ ජයග්‍රහණය තීරණය වෙන්නේ වෙන්නේ ඔයා එක්තරා තැනකදී තෝරගන්න අවසාන ඉලක්කයක් සහ ඒ ඉලක්කයට සාර්ථකව ළඟාවීමෙන්.ඒ වගේම සාර්ථක කතාවක් නිර්මාණය කිරීමත් ලොකුම ජයග්‍රහණයක්.අරමුණ සාර්ථකව ඉටුවීම/ඔයා තෝරගත්ත යම් කිසි කාලයක් අවසාන වීම/එහෙම නැත්නම් දිගටම අසාර්ථක වීමේ ප්‍රතිපල ලැබීම වගේ දෙයක් වුනොත් පරාජයත් එක්ක Game එක ඉවර වෙන්න පුළුවන්.අතරමගදී ලැබෙන අභියෝග වලට සාර්ථව මූණ දෙන ගමන් ලස්සනට කතාවක් ගොඩනැගීම සහ අරමුණ ඉටු කරගැනීම තමයි අවසාන ජයග්‍රහණය